Isuzu Tipper 1999 Lorry (Used)

posted on 4 months ago, Galle

Rs. 6,150,000 Negotiable

Make :
Model :
Model Year :
Mileage :
290,000 Km
Engine Capacity :
4330 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Owners :
1st Owner
Description

ISUZU කියුබ්1 ඔරිඡිනල් ටිපර් 

LK-99## නම්බර් 

පලමු අයිතිකරැ 

ඔරිඡිනල් පේන්ට් තියෙන්නෙ

4HF1 එන්ඡිම

NKR66E Box චැසි

මැනුවල් ගියර්

ඉස්සරහ පස්ස උඩ දුනු

1999 නිෂ්පාදිත, 2013 ලියාපදිංචි

NKR66ED Original DumpTruck model 

පො‌තේ ඔරිඡිනල් Tipping තිබේ

A/C වැඩ, power steering, power shutter

බොක්ස් චැසිය ඔරිඡිනල් පේන්ට් තියෙන්නෙ 

බක්කි බැහැලා නැ

ටයර් 6 ම අළුත්, අලුත් බැටරි

එන්ඡින්, ගියර් බො‌ක්ස්, running condition හොදටම තියෙන ඔරිඡිනල් තත්වයේ පවතින වාහනයක් 

ලයිසන්, ඉන්ෂුරන්ස් 2023  දක්වා ඇත

ලීසින් අවසන් කර ඇත. ඔරිඡිනල් පොත් පත්, ලියකියවිලි සියල්ල ඇත. ගාල්ල 61.50/= 

0772783664 වාහනේ පරීක්ෂා කර බලා මිලගනන් සාකච්ඡා කර ගත හැක.

Make :
Model :
Model Year :
Mileage :
290,000 Km
Engine Capacity :
4330 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Owners :
1st Owner