Documents to be prepared for sale of vehicles and advance payment can be downloaded here.

වාහන විකිණීමේදී සහ අත්තිකාරම් ගෙවීමේදී සකස් කළ යුතු ලියකියවිලි මෙතැනින් භාගත කරගත හැකියි.

මෝටර් වාහනයක අයිතිය පැවරීම පිළිබඳ ප්‍රකාශනය (M.T.A.6)

Declaration of Transfer of Ownership of a Motor Vehicle M.T.A.6

වාහනයක් විකිණිමට පොරොන්දුව අත්තිකාරම් මුදල් භාර ගැනිමේ ලිපිය

Promise to Sell a Vehicle Advance Payment Letter

වාහනය විකිණිමට හා මිලදි ගැනිමට ආදාල ලිපිය

Relevant Letter to Sell and Buy the Vehicle

වාහනය පැවරිමට විරුද්ධත්වයක් නොමැති බවට ප්‍රකාශය

Statement that there is no Objection to the Transfer of the Vehicle

වාහනය විකිණිමට ආදාල දිවුරුම් ප්‍රකාශය

Affidavit for the Sale of the Vehicle

Other Related Documents

මෝටර් රථයක බර පිළිබඳ සහතිකයක් ඉල්ලුම් පත්‍රය

Certificate of weight of a Car Application

ලියාපදිංචි කිරීමේ සහතිකයේ අනුපිටපතක් ඉල්ලුම් පත්‍රය

Duplicate Certificate of Registration Application

මෝටර් වාහනයක් වෙනුවෙන් ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් පත 30 (1) වගන්තිය

Application for a Revenue License for a Motor Vehicle Section 30 (1)

ලියාපදිංචි කරන ලද අයිතිකරුගේ මරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත

Application for Registration of a Motor Vehicle as a Result of the Death of the Registered Owner

වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි බලපත්‍ර අධිකාරි හෝ අනෙකුත් තොරතුරු සංශෝධනය කිරීම

Amending the License Authority or other Information in the Vehicle Registration Certificate

මෝටර් වාහනයක් ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත

Application for Registration of a Motor Vehicle

නෑසිගිය අයිතිකරු සම්බන්ධ නිවේදනය

Notice of Deceased Owner

මෝටර් වාහනයක් කොටස් වශයෙන් ගෙවා මිලයට ගැනිමේ පොරොන්දු පත්‍රය

Promise Letter of Purchase of a Motor Vehicle in Installments