Documents to be prepared for sale of vehicles and advance payment can be downloaded here.

වාහන විකිණීමේදී සහ අත්තිකාරම් ගෙවීමේදී සකස් කළ යුතු ලියකියවිලි මෙතැනින් භාගත කරගත හැකියි.

මෝටර් වාහනයක අයිතිය පැවරීම පිළිබඳ ප්‍රකාශනය (M.T.A.6)

වාහනයක් විකිණිමට පොරොන්දුව අත්තිකාරම් මුදල් භාර ගැනිමේ ලිපිය.

වාහනය විකිණිමට හා මිලදි ගැනිමට ආදාල ලිපිය.

වාහනය පැවරිමට විරුද්ධත්වයක් නොමැති බවට ප්‍රකාශය.

වාහනය විකිණිමට ආදාල දිවුරුම් ප්‍රකාශය.

Other Related Documents

මෝටර් රථයක බර පිළිබඳ සහතිකයක් ඉල්ලුම් පත්‍රය.

ලියාපදිංචි කිරීමේ සහතිකයේ අනුපිටපතක් ඉල්ලුම් පත්‍රය.

මෝටර් වාහනයක් වෙනුවෙන් ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් පත 30 (1) වගන්තිය

ලියාපදිංචි කරන ලද අයිතිකරුගේ මරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත

වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි බලපත්‍ර අධිකාරි හෝ අනෙකුත් තොරතුරු සංශෝධනය කිරීම.

මෝටර් වාහනයක් ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත.

නෑසිගිය අයිතිකරු සම්බන්ධ නිවේදනය.

මෝටර් වාහනයක් කොටස් වශයෙන් ගෙවා මිලයට ගැනිමේ පොරොන්දු පත්‍රය.