Rs. 5,550,000 Negotiable
ඉසුසු 227 නම්බර් කියුබ්1 ඔරිඡිනල් ටිපර් , 4hf1මැනුවල් පොම්ප , NKR66E පෙට්ටි චැසි, උඩ දුනු, පොතේ ඔරිඡිනල් ඩ්රම් ට්රක් තිබේ, 1997 නිෂ්පාදිත, 2000 ලියාපදිංචි, අළුත් බැටරි, Running 100% අඩු පාඩුවකට තියෙන්නෙ පේන්ට් එක පමණි. ගාල්ල 55.50/= 077 278 3664
අද හෙට කරනවානම් වාහනේ පරීක්ෂා කර බලා මිලගනන් සාකච්ඡා කර ගත හැක