TVS Apache RTR 2016 Motorcycle (Used)

posted on 2 years ago, Maharagama

Rs. 355,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

TVS Apache RTR 2016 Motorcycle for Sale

මුලීක ගෙවීම 45000
 බොරලැස්ගමුව ප්‍රදේශයෙන් යතුරු පැදියක් මිලදී ගැනීමට Ranul Motors Boralesgamuwa (වේරහැර R.M.V ඉදිරිපිට)
ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්දියන් යතුරු පැදි අත්පිට මුදලට හෝ ගෙවීමේ ක්‍රමයට ලබාගත හැක.
මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රදාන පෙලේ මූල්‍ය ආයතන පහසුකම් මෙහිදී ලබාගත හැක.
Commercial Credit Finance 
Valible Finance 
ඔබ තෝරාගන්නා මූල්‍ය ආයතන අනුව 
ලබාදිය යුතු ලියකියවිලි වෙනස් වන බැවින් පැමිණීමට පෙර අවශ්‍ය තොරතුරු විමසන්න.
යතුරු පැදි හුවමාරු පහසුකම්.
ඔබගේ පැරණි යතුරු පැදියට නව යතුරු පැදියක් .
හුවමාරු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol