Toyota Dyna 1994 Lorry (Used)

posted on 2 years ago, Kurunegala

Rs. 1,975,000

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
2970 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Description

Toyota Dyna 1994 Lorry for Sale
ෆිනෑන්ස් ලක්ෂ 16 ත් 17 ත් අතර    ලබා ගත හැකිය .
ලක්ෂ 3.50 ක් විතර අතේ තිබුනොත් එක දවසින් ෆිනෑන්ස් දාන්න පුළුවන් .
අඩි 14.5 ලොරියක් ගන්න ඕනෙ නිසා දෙන්නෙ.
14.5 ලොරි මාරුවකට කැමති .
226-####
10.5 feet,
Duble wheel ,
Same tyer ,
Duble battery ,
Power steering ,
රිවස් කැමරා ,
All documents 100% clear .
Original book .
Engine 100% 
එන්ජිම 2021/09/30 දින සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත .
එන්ජිම ලක්ෂ 378600 ක් වියදම් කොට සෑදූ බිල් පත් සියල්ලම ඇත .
( බාස් කුලිය හැර )
Gear Box 100%
ගියර් පෙට්ටියද රු. 70000 ක් පමණ වියදම් කොට අලුත්වැඩියා කර ඇත .
( කවුන්ටර් වීල් එකත් අලුතින් දැම්ම )
New Rediator 100%
රේඩියේටරයද රු. 40100 ක් වියදම් කොට අලුතින් තබා ඇත 
( බිල්පත් සියල්ලම ඇත )
Chaci 100% 
චැසිය 100% ක් ඔරිජිනල් තත්වයේ ඇත .
ඔරිජිනල් රිවට් දුනු සකල් තියෙන්නෙ .
ලක්ෂ 6 ක් පමණ වියදම් කොට සම්පූර්ණයෙන්ම ලොරි රථය 100% ක් අලුත්වැඩියා කර ඇත .
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
2970 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel