Rs. 1,875,000 Negotiable
Contact Seller
Amila
TATA ටිපර් - 2006 කියුබ් 3
ඉතා හොඳ ධාවන තත්වයේ පවතී
හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ උක් ප්‍රවාහනයට යොදවා ඇත.එම බලපත්‍රය ද සමඟ විකුණනු ලැබේ.
උක් දඬු ප්‍රවාහනය සඳහා ටේලරය සකස් කර ඇත.
එන්ජිම සහ ගියර් බොක්ස් ඉතා හොඳ තත්වයේ පවතී.
ටයර් සහ බැටරි මෑතකදී මාරු කරන ලදී
මිල ගණන් සාකච්ඡා කර ගත හැක