Nissan Trad Sunny 1986 Car (Used)

posted on 2 years ago, Bandarawela

Rs. 1,600,000

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
1500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Nissan Trad Sunny 1986 Car for Sale
Digital meter
Ac
power steering
allow weel
වාහනය දැනට paint කරන්න දාලා තියෙන්නෙ.
දාලා තියෙන ෆොටො පරන ඒවා
දැන් තත්වෙන් ෆොටො ඕන කෙනෙක් inbox එන්න.
pain එක සුපිරියටම කරගෙන යනවා. ගන්න කෙනෙකුට කැමති පාටක් ගහලා දෙන්න පුලුවන්.
ඔරිජිනල් බොඩිකිට්. රෙසින් මොඩල් එකක්. දොර දෙක.
ලක්ශ 3ක් finance එකක් තියනවා.ඒක ඉවරකරල දෙන්නෙ.
කොරෝනා ප්‍රශ්න  නිසා මට වැඩ ඉවරකරගන්න බැරිඋනා. දැන් වාහනේට තිබුන ආසාව නැති වුන නිසාත්, වෑන් එකක් ගැනීමේ ආසාව නිසාත් තමයි විකුනන්නෙ.
දැන් තියන විදියටම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලක්ශ 12 දෙනවා.
Paint එකට මුදල් ගෙවල තියෙන්නෙ. 
Finance එක දාලා, windscreen එක දාගන්න විතරයි තියෙන්නෙ එහෙම කරනවනම්. ( ගලවද්දි windscreen එක කැඩුනා. No accident )
Call for more details

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
1500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol