Rs. 985,000
ඔරිජිනල් HB11 කාර් රථයක් සොයන්නෙකුට එන්ජින් රූම් සහ ඩිකි රූම් ඔරිජින පේන්ට් A/C සහ ඔරිජිනල් පවර් ස්ටීරියන් හොදටම වැඩ ඔරිජිනල් පොත් පත් ජපන් ඇලෝ වීල් ඔටෝ මිරාජ් සර්විස් records එන්ජින් ගියර් බොක්ස් 💯 දෙවැනි අයිති කරු ගියර් 5 1500cc ලොකු හෙඩ් රෙස්ට් සුපර් ඉන්ටීරියර් පවර් මිරර් එන්ජින් ඔඉල් ජියර් ඔයිල් මාරු කර ඇත අලුත් බැටරි සහ ටයර් ලයිසන් ඉන්සුවරන්ස් ඇත වාහන පරික්ශාවෙන් පසු මිල සාකච්ක්ජා කර ගත හැකිය..