Nissan Sunny 2001 Car (Used)

posted on 2 years ago, Minuwangoda

Rs. 3,450,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Petrol
Description

Nissan Sunny 2001 Car for Sale

කාර් එක හොදටම තියනවා.
අව්රුදු 5ක්  මම ගාව තිබ්බෙ.
පරිස්සමින් බලා ගත්තු කාර් එකක්.
ටයර් 4 ම අලුතින් දම්මා මාස 2ක්ට කලින්.
බැටරි එකත් අලුතින් දම්මා.
මොඩිෆය් කරලා නැ.
ඔරිජිනල් විදිහටම තියනවා.
ගන්න කෙනෙක්ට ගොඩක් වටිවි.
ෆුල් සර්විස් කරලා දෙන්නෙ.
අඩුපාඩු තිබ්බොත් එකට ගාන අඩු කරන්නම්.
දැනට අඩුපාඩුවක්ට තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එකෙ මැද කෑල්ල නෑ.
කාර් එක බලන්න පුලුවන්. 1398

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Petrol