Nissan Sunny 1987 Car (Used)

posted on 1 year ago, Kandy

Rs. 990,000

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Nissan Sunny 1987 Car for Sale

Good condition car for sale
කාර් රථයේ පොත ඔරිජිනල්(නිරවුල් ලියකියවිලි සමග)
ලයිසන් ඉන්ශූරන්ස් ඉදිරියට වලංගුයි.
එන්ජිම සහ ගියර් බොක්ස් එක හොදම තත්වයේ (E15 1500cc එන්ජිම)
පේන්ට් එක බොඩි එක හොදයි.දිරුම් නෑ 
ටයර් සහ බැටරිය හොද තත්වයේ 
ලයිට් මීටර් සියල්ල වැඩ
කා එකේ ඩෑශ් බෝර්ඩ් එක හොද තත්වයක පවතිනව. පලුදු වීම් නැ 
ඇතුලත seat ආතුලි සියල්ල හොදම තත්වයේ 
Ac එකේ condenser/compressor/cooler බඩු සියල්ල තියනව.(පරීක්ශා කරගන්න වෙනව)
මේකට 10 inch Android ප්ලේයර් සවිකර තියෙනව.(youtube facebook whatsapp instergram google map gps/cameras/ sound system සියල්ල තියෙනව  front android player එක විතරක් දෙනව)
කාර් එක තෙල් හොදට කරනව.පෙට්‍රල් ලීටරයට 16-18 විතර කරනව.දාවනය කරන ආකාරයත් එක්ක වෙනස් වෙනව.
Carburettor එක හොද තත්වයේ  තියෙනව.
engine oil /flugs/petrol filter/air filter/light bulbs/fuse/ brake pads...වගේ දේවල් අලුතින් මාරු කරල තියෙන්නෙ.
වාහනේට ගැලපෙන වෙනත් ආකාරයක අමතර ජපන් ඇලෝයිවීල සෙට් එකක් දෙනව ගන්නා කෙනෙකුට.
මේ කාර් එක 1987 කාර් එකක් ඇතුලත සහ පිටත හොදම තත්වයක තියෙනව.
මෙයට ෆිනෑන්ස් පහසුකමක් ලබා ගන්නත් පුලුවන්.
ඔරිජිනල් ෆොටෝස් දාල තියෙන්නෙ. ෆොටෝස් වල තියන තත්වයේම වාහනය තියනව (තව ෆොටෝස් අවශ්‍යය නම් 0741396262 whatsapp msg එකක් දාන්න)
වාහනේට කැමති අය ඇවිත් හොදින් පරීක්ෂා කර බලා මිල කතා කරගමු.වාහනේ නුවර තියෙන්නෙ. 
මිල-990000/-
සාමාන්‍යය අයකුට ගැනීමට වටිනම සාදාරන මුදලකට ඉක්මණින්  දෙනව. 
වාහනය වටින කැමති කෙනෙකු නම් කතා කරන්න
Cal for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol