Mitsubishi Libero Wagon 1997 Car (Used)
posted on 2 years ago , Kalutara

Rs. 2,050,000 Negotiable

Model :
Model Year :
Mileage :
230,000 Km
Engine Capacity :
2000 CC
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Diesel
Owners :
More than 5 Owners
Description
හොද තත්වයේ ඇති ඩීසල් කාරය ඉක්මනින් හොදම මිල සදහා විකිණේ. අයිතිකරු වන මා විදේශගත වීමට නියමිතව ඇති බැවින්. IMF යෝජනා යටතේ ඩීසල් මිල තවත් අඩුවී පෙට්‍රල් මිල වැඩිවීමට නියමිතයි. (පොදු ප්‍රවාහනය හේතුවෙන්.) බොහෝ කොටස් මා සතුව තිබියදී අළුත්වැඩියා කරන ලදී ඇතුලත ඉතා හොදයි. ධාවනයද ඉතා හොදයි. බර වැඩ සදහා මෙන්ම පවුලේ කිහිපදෙනෙක් ඉන්න පවුල් සදහා හොදම වාහනයකි. ඩීසල් 12 km පමණ AC සමග වැඩ කරයි. මාගෙ දැනුම අනුව අඩුපාඩු ඇති ඒවා අළුත්වැඩියා කර ඇති බැවින් ගැටළුවක් ඇති නොවේ. කතා කර පැමිණ සාකාච්ජා කරගත හැක.