Micro Tourer 2012 Van (Used)

posted on 2 years ago, Colombo

Rs. 4,800,000 Negotiable

Make :
Model :
Model Year :
Mileage :
287,000 Km
Engine Capacity :
2500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Owners :
1st Owner
Description

සංචාරක ව්‍යාපාරයට භාවිතාකල වාහනය හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකුණමි.

 

Micro Tourer (Joylong Majestic HKL 6540 Series)

Toyota KDH එකට වඩා අඩි 1.5ක් දිගයි.

 

නිෂ්පාදිත වර්ෂය                       2012

ලීයාපදිංචි කළ දිනය                 05-09-2012

මම පළමු හා එකම අයිතකරු වෙමි

වර්ණය                                     ජස්මීන් සුද

මෝටර් කෝච් යටතේ ලියාපදිංචි කර ඇත  NW NB 4435 (ආසන 19)

ගියර් පද්දතිය                           මැනුවල්

ඩීසල්

පවර් ස්ටියරින්ග්

වායුසමීකරණ 3කි, ඉතා හොඳින් ක්‍රියා කරයි (ඉදිරි, මැද ලයිනර් සහ පසුපස)

අලුත් බැටරියක් යොදා ඇත

ටයර් සයිස් එක                                     215/75/16

රිවර්ස් කැමරාව

රිවර්ස් සෙන්සර්

ටීවී / ඩීවීඩී පහසුකම

ඇලෝයි වීල්

සංචාරක ව්‍යාපාරයට පමණක් භාවිතාකළ නිසා ආසන 13 + රියදුරු ආසනයකට සීමාකර සීට් අතර පරතරය වැඩිකර සුවපහසුවට ගමන්කිරීමට ඉඩ සලසාඇත.

පසුපස භාණ්ඩ සඳහාද ඉඩ වැඩිකර ඇත.

දුවඇති දුර ප්‍රමාණය සත්‍ය අගයයි.

මෙම වාහනයේ ඇති විශේෂත්වයක් නම් වාහනය තුල ඇති වාතය ඉවත් කිරීමේ හැකියාව ( 2 Smoke Gutters). මෙමගින් වාහනය තුල එකතුවන කෑම සුවඳ හෝ වෙනත් ගඳ සුවඳ වාහනය ගමන් කරන අතරතුරදීම ඉවත් කළ හැක.

පෞද්ගලික කුලීසේවයට කදිමට ගැලපෙයි.

සාමාජිකයින් වැඩි පවුලකට, කාර්යාල ප්‍රයෝජනයට, පිරිවනෙකට හෝ වෙනත් ආගමික ආයතනයකට ඉතා සුදුසු වාහනයකි.

සාමාන්‍ය ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 9-10 ක් අතර ප්‍රමාණයක් ගමන්කළ හැක

දැනට හෝමාගමදී වාහනය පරීක්ෂා කළ හැක.

Micro Tourer (Joulong Majestic HKL 6540 Series )

1.5feet Longer than the Toyota KDH

 

Year of Manufacture              2012

Date of first Registration        05-09-2012

Color code                              Jasmine White

Registered as a motor coach   NW NB 4435 (19 seats)

Transmission                           Manual 

Diesel

Power steering

Air Condition (Excellent – Front, Liner and rear)

Good Battery

2 Brand new tyres Maxies, other two with a run of 10000km

Reverse Camera

Reverse sensors

TV DVD / USB

Alloy Wheels

 

Engine 2498cc (2500CR) – Turbo Intercooler

4 cylinder, 4 Stroke in-line, CRDI EUOR III Standard, developed by TOYOTA engineering technology & German BOCSH fuel supply control system.

Max. Output (Kw/rmp) 85/3800

Max. Torque (Nm/rmp) 280/1800-2600

 

First and the only owner, the vehicle is in very good condition and was used only in tourism.

Have reduced the number of seats for 13 + Driver and have made large leg space. (the rest of the seats (5 seats) are available)

Comfortable original Seats.

Extra luggage space.

Original mileage. 

The biggest advantage is having two smoke gutters in refresh air inside the vehicle.

An Ideal vehicle for a big family, office staff use, for a temple or for hiring purpose.

Average fuel consumption 9-10 kms per liter.

The vehicle can be observed in Homagama.

Make :
Model :
Model Year :
Mileage :
287,000 Km
Engine Capacity :
2500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Owners :
1st Owner