Mazda Familia BF Wagon 1986 Car (Used)

posted on 1 year ago, Pannipitiya

Rs. 1,400,000 Negotiable

Make :
Model Year :
Mileage :
12,345 Km
Engine Capacity :
1500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Mazda Wagon BF5V මාදිලිය

1500 cc Original Japan Reconditioned
නිෂ්පාදනය 1986 ලියාපදිංචිය 1989
AC පරිපූර්ණව ක්‍රියා කරයි.
Manual 5 Fwd ගියර්
Power Steering & Center Lock.
පසුපස වින්ඩ්ෂීල්ඩ් වයිපර් සහ පසුපස වින්ඩ්ෂීල්ඩ් හීටර්
අළුත් පුළුල් ටයර් සහිත අඟල් 15 Deep Dish AlloyWheels (195/50/15)
ඔරිජිනල් හෙඩ් ලයිට් (හෙඩ් ලයිට් + FOG )
අමතර නව LED FOG + SIGNAL
Nardi Sport Steering Wheel
K-Tuned Billet Gear Knob
Touch single Din MP5 Player
ඉදිරිපස Pioneer Speakers සමඟ Sub woofer
Full Wrapped in Black Matt.
සම්පූර්ණ සේවාව මෑතකදී සිදු කරන ලදී.
තිරිංග පෑඩ් ප්‍රතිස්ථාපනය කර Service කරන ලදී.
ධාවන තත්ත්වය 100%
Interior/Body 90%
මීටර, ස්විච, ලයිට්, ඉදිරිපස සහ පසුපස වයිපර් ඇතුළු සියලුම Options ක්‍රියා කරයි.
ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාව (14-18 kmpl)
මෙම මාදිලියේ ඉහළම ශ්‍රේණිය (Highest Grade)
අධිවේගී මාර්ගය දිගු දුර ධාවනය විශිෂ්ට ලෙස.
දිනපතා ධාවනය වන මෝටර් රථය
කිසිදු දෝෂයක් නොමැති බව සහතික කළ හැකිය.


වැඩි විස්තර/ඡායාරූප සඳහා අමතන්න/Whatsapp කරන්න.
078 2419928

Make :
Model Year :
Mileage :
12,345 Km
Engine Capacity :
1500 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol