Mazda Bongo 1998 Lorry (Used)

posted on 2 years ago, Matara

Rs. 700,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Owners :
1st Owner
Description

Mazda Bongo 1998 Lorry for Sale

YOR - 2004
ඩබල් වීල්
ඉස්සරහ 14,පිටුපස 12 ටයර් ප්‍රමාණය
R2 engine
100% running,engine

අඩුපාඩු
ස්පෙයාර්වීල් දෙක නැත..රිම් වලලු දෙකම තියනවා.
ඉස්සරහ Acඑක හදාගන්න ඕන..ගැස් ගහන්න තියෙන්නේ.

විස්තරය
කොමර්ශල් ලීසිං එකේ ලක්ශ 1400000ක ෆිනෑස් එකක් තියනවා..
වාරික 33800 x 59ක් තියනවා
ගෙවාගෙන යන්න උනත් දෙනවා.
අතට 700000/=ක් බලාපොරොත්තු වෙනවා.
අඩුපාඩු ටික හදාගන්න සාදාරණගානක් අඩු කරලා දෙනවා..
අන්තිම ගාන වාහනය පරීක්ශා කිරීමෙන් පසුව කතා කරගමු.
වාහනය තියෙන්නේ මාතර කබුරුපිටියේ..
ෆිනෑස් close කරලා ගන්නවනම් අතට 6ක් අරන් දෙනවා.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Owners :
1st Owner