Price : Negotiable
EFI මාදිලිය පලමු ලියාපදිංචිය 2003 # එන්ජින් තත්වය 100%✔✔ Ac 100% ✔️ ✔ බදෙහි තත්වය 100%✔✔ ටයර් තත්වය 80%✔✔ අලුත්ම 🔋 දමා ඇත වගකීම් කාලය මාස 11 තව ඇත. අනර්ඝ තත්වයේ ඇත. ✔️ ✔ අයිතිකරු 5 ## 88000km වාර්තා ඇත $$ ලීසින් පහසුකම් ගෙවා අවසන් කර ඇත@@ ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් සහ නැවත විකුනුම්කරුවන් කතා කිරීමෙන් වළකින්න . විස්තර දැන ගැනිම සදහා ඉහත අංකයට අමතන්න .