Mahindra Maximo Plus 2016 Lorry (Used)

posted on 2 years ago, Kalugala

Rs. 1,745,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel
Description

Mahindra Maximo Plus 2016 Lorry for Sale

තනි පාවිච්චිය 
කැනපිය රෙජිස්ටර් කර ඇත 
කූඩුව සඳහා ජීප් රෙද්ද  භාවිතා කර ඇත.
පිටුපස දොර සඳහා ගෑස් පොම්පයක් සවි කර ඇත.
කූඩුව වැඩ නිමවා රෙජිස්ටර් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක් වැයවී ඇත. 
කිලෝ 500KG  වඩා බරද  පටවා නොමැත.
වැස්ස අවස්ථාවක වුවද පිටුපස දොර විවෘත කර වහලයක් ලෙස භාවිතා කළ හැක.
වාහනය ඇලෝවිල් කර ඇත 
පරණ රිම් හතර ද සමග 
sparewheel එකක්.
වාහනය ඔරිජිනල් ජැක් එක wheel brush එක 
අලුත් ball joint එකක්.
අලුත් බැටරිය (worany සමග)
Toyota GPS TV එකක් සවි කර ඇත 
රිවස් කැමරා සවි කර ඇත 
smart USB  සෙට් එකක් සවිකර ඇත.
pioneer speaker දෙකක් සවිකර ඇත.
Usb charger පොයින්ට් තුනක්. 
DVD
USB
රේඩියෝ ඇන්ටනා සවි කර ඇත.
ෆිනෑන්ස් එක ලක්ෂ 13/50 ක් ලබාගත හැක. 
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Diesel