Engine (Reconditioned)

posted on 4 days ago, Katunayake

Negotiable

Contact Seller

Description
ඔබගේ ඩීසල් හෝ පෙට්රල් වාහනයේ ජෙනරේටරයේ බැකෝ යන්ත්‍රයේ එන්ජිම සීස් වෙලාද ඔයිල් පිච්චෙනවද හීට් එක නගිනවද හෙඩ් බ්ලොක් පුපුරලද ගැටලුව කුමක් උවත් අමාරුවේ වැටෙන්න එපා ඔබගේ ගැටලු වට ඉක්මනින් සහනයක් ලබා දීමට සූදානම් වාහනය පිටින්ම හෝ එන්ජිම ගලවා ගෙන පැමිනෙන්න පූර්ණ වගකීමක් සහිතව අළුත්වැඩියාවන් කිරීමට Original අමතර කොටස් සදහාද රීබෝරින් සදහාද පාවිච්චි කල ⁣ හෝ රීකන්ඩිෂන අමතර කොටස් සදහාද විමසන්න ලාල් හෙට්ටිආරච්චි Automobile Engineer ශ්‍රී ලංකාවේ ඕනෑම පලාතකට සේවය සැපයීමට සූදානම් Brake Down සදහා Carriers උවද සපයමු 0726374033 හෝ ඉහත සදහන් අංකයට අමතා වේලාව වෙන් කරකරගත යුතු බව සලකන්න මධ්‍යස්ථානය සීදුව කටුනායක