Rs. 5,850,000 Negotiable
ඉසුසු කියුබ් 1 ඔරිඡිනල් ටිපර්
LK නම්බර්
පලමු අයිතිකරැ
4HF1 එන්ඡිම
NKR66E Box චැසි (තාම ඔරිඡිනල් පේන්ට් තියෙන්නෙ)
කැබින් එක, තට්ටුව අලුත් පේන්ට්
මැනුවල් ගියර්
ඉස්සරහ පස්ස උඩ දුනු
1999 නිෂ්පාදිත, 2013 ලියාපදිංචි
NKR66ED Original DumpTruck model
පොතේ ඔරිඡිනල් Tipping තිබේ
A/C වැඩ, power steering
බක්කි බැහැලා නැ
අලුත් ටයර්, අලුත් බැටරි
එන්ඡින්, ගියර් බොක්ස්, running condition100% අඩුපාඩු කිසිවක් නැ. ඔරිඡිනල් තත්වයේ පවතින වාහනයක්
ලයිසන්, ඉන්ෂුරන්ස් 2024 දක්වා ඇත
ලීසින් අවසන් කර ඇත. ඔරිඡිනල් පොත් පත්, ලියකියවිලි සියල්ල ඇත. ගාල්ල. මුලු මුදල 58.50/=
Whatsapp 0772783664
පරීක්ෂා කර බලා මිලගනන් සාකච්ඡා කර ගත හැක.