Honda Dio 2018 Motorcycle (Used)

posted on 2 years ago, Matara

Rs. 430,000

Make :
Model :
Model Year :
Mileage :
23,000 Km
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Petrol
Owners :
1st Owner
Description

Honda Dio 2018 Motorcycle for Sale
Brand new showroom condition
පොඩි හීරීමක්වත් නෑ බයික් එකේ අලුතින් ගත්තා වගේ තියෙනවා
තනි පාවිච්චිය මගේ නමටමයි තියෙන්නෙ
අවුරුද්දෙන් අවුරුද්ද දුම් සහතික ටිකත් තියෙනවා
Full insurance coverage(ලබන අවුරුද්දෙ අගෝස්තු වෙනකල් ෆුලිඉන්සූරන්ස් තියෙනව 10000ක් දීලා දැම්මේ)
පිටිපස්සෙ අලුත් ටයර් 100
ඉස්සරහා ආපු MRF ටයර් එක 75%
New battery අලුත් බටරිය දාලා මාසයයි අවුරුද්දක් වොරන්ටි
Original VIC sticker/user manual/වෙලාවට සර්විස්කරපු service record book එක ඔක්කොම තියෙනවා
Smart key function/Original two key
Original tool kit
අනම් මනම් ස්ටිකර් ගහලා සවුත්තු කරලා නෑ ඔරිජිනල් ආපු විදියටම තියෙනවා.
වෙනසක් කරලා දෙන්නම්
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
23,000 Km
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Petrol
Owners :
1st Owner