Honda Dio 2014 Motorcycle (Used)

posted on 2 years ago, Mawanella

Rs. 250,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Petrol
Description

Honda Dio 2014 Motorcycle for Sale

බයික් ඒක හොදටම තියේ.
ඉස්සරහා මුන යට චුට්ටක් කැඩිලා තියේ
ලයිට් කැඩිලා නැ.
අලුත් මුනක් දාලා දෙන්නේ.
ඔහොම ගන්නවානම් 10,000ක් අඩු කරලා දෙනවා.
ලබන අවුරුද්ද වෙනකල් ලයිෂන් කරලා තියෙන්නේ.
පිටිපස්සහා ටයරේ දාලා දවස් 3යි. 
අලුත්ම බැට්රියක් තියෙන්නේ.
ලෙඩ මොකුත් නැ. වෙලාවට සර්විස් කරනවා.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Automatic
Fuel :
Petrol