All Vehicle Center Lock System for sale (New)

posted on 2 years ago, Maharagama
Description

Vehicle Center lock system with remote
මෝටර් 4යි රිමෝට් 2යි සර්කිට් box එකයි වයර් ක්ලිප්ස් සියලු දේම අඩංගු වේ.
ඩබල් සිග්නල්
ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේට් ලයිට්
ලොක් අන්ලොක්   
New items
ඕනෑම වාහනයකට සවි කල හැක.
පහත දුරකතන අංකන්ට අමතා දැන්ම ඇණවුම් කරන්න.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඇණවුම් කල හැක.
දිනකට වාහන තුනක් පමණක් සවි කරන බැවින් කලින් දිනයක් වෙන් කරවාගැනීමට කාරුණික වන්න.
Call for more details.