Bajaj RE 205 2019 Three Wheel (Used)

posted on 2 years ago, Gampola

Negotiable

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Bajaj RE 205 2019 for sale

බ්‍රෑන්නිව් තත්වයේ පවතින අඩු දාවනයේ යේදවු නිවසේ රාජකාරි සදහා පුද්ගලිකව පරිහරණය කරන ලද ප්‍රදර්ශනාගාර තත්වයේ පවතින අනර්ඝ ත්‍රී රෝද රථය විකිණීමට ඇත.පළමු අයිතිය,අමතර රෝදය භාවිතා කර නොමැත පිරිසිදු ලියකියවිලි ,සම්පුර්ණ රක්ෂණයක් ඇත.අලුතින් වැල්ලම්පිටි දමා රෙදි ෂිට් ගසා සියළු වැඩ නිමකර Set Buffel,Tv Usb,Front Camera,Reverse Camera, Security System,Remort Start,Remort Key Light Dash Bord,Light Side Mirrors,Vip Light,LED Light System,Horn Change Sounds,Phone Chager,Full Option,Mint Condition,Well Maintain.සියල්ල සමගින් කිසිදු අඩුපාඩුවක් නොමැත Bajaj ත්‍රීරෝද රථය ඉතා ඉක්මණින්ම විකිණේ වැඩි විස්තර සදහා අමතන්න මිල සාකච්චා කළ හැක.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol