Bajaj RE 205 2011 Three Wheel (Used)

posted on 2 years ago, Ingiriya

Rs. 1,050,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Bajaj RE 205 2011 Three Wheel for Sale

මූලික ගෙවීම 150,000/=
ෆිනෑන්ස් පහසුකම් 900,000/= ලබාගත හැක.
පදින්න ගන්න කෙනෙකුට උඩින් වටිනවා.
ඇනේ නට් එකේ ඉඳන් ඔක්කොම අලුතින් දාලා හදලා තියෙන්නේ.
එන්ජින් රනින් සුපිරි 100%
කරන්න වැඩ කිසිවක් නොමැත.
නිවසේ පරිහරණය කර ඇත.
අලුතින් පේන්ට් 100%
ඔරිජිනල් බොඩි 100%
ටයර් 100%
එන්ජිම 100%
හයර් දුවා නොමැත.
හොඳම තත්වයේ ඇත.
ආදායම් බලපත්‍රය සහ රක්ෂණය ඉදිරියට ඇත.
ඉක්මනින් කතා කරන්න.
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol