Bajaj RE 2 Stroke 2014 Three Wheel (Used)

posted on 2 years ago, Horana

Rs. 1,058,000

Make :
Model :
Model Year :
Mileage :
68,000 Km
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Bajaj RE 2 Stroke 2014 Three Wheel for Sale

බජාජ් රේ 2014 (AAS)
ටයර් තුනම අලුතෙන් දමා ඇත.
දිරුම් සියල්ල සාදා ඇත.
Modification parts->
රෑපවල ඇති සියලුම ෆයිබර් කොටස් ඇත.
නෝමල් බෆල් සෙට් එකක් ඇත.
රිවස් කැම් එකක් ඇත.
මීට අමතරව ඕල්ඩ් පැටන් ෆුල් සෙට් එකකුත් ලබා දේ.
ෆිනෑස් එක අවසන් කර ඇත.
නිවසේ ගමන් බිමන් සදහා පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයකි. 
ලියකිවිලි සියල්ල නිවැරදිව ඇත.
2022 දක්වා ආදායම් බලපත්‍රය සහ ෆුල් ඉන්සුවරන්ස් එක දමා සදා ඇත.
LOLC හි ෆිනෑස් පහසුකම් ලබා ගත හැක 25% මුදලක් අතින් ලබා දීමට සිදු වෙයි.
ඔබගේ මාසික ආදායම අනුව ෆිනෑස් ආයතනයෙන් වැඩි මුදලක් ලබා ගැනීමට වැඩ කටයුතු සලසා දිය හැක.
දමා ඇති වටිනාකම තව වෙනස් කරනු ලැබේ.
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
68,000 Km
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol