Bajaj RE 2 Stroke 2003 Three Wheel (Used)

posted on 2 years ago, Panadura

Rs. 650,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Bajaj RE 2 Stroke 2003 Three Wheel for Sale

සුපිරියට හදලා තියෙනවා.
අලුත්  පේන්ට් 100%
Floor Board 100% 
අලුත් සුපිරි  සීට් සෙට්
අලුතෙන් පේන්ට් කරලා රෙදි ගහලා තියෙන්නේ 
ලොකු පෝක් 
හුඩ්‍ රැක්
අලුත් රිම්
වැල්ලම්පිටි Double Colour New Sticker සෙට්
Running සුපිරි 
වැල්ලම්පිටි ෂෝ අයිටම්
සුදු යකඩ නට්
ඇනේ නට් එකේ ඉදලා අලුතෙන්ම දාලා තියෙන්නේ
New Cable Outer set 
5Port Folk
Hoodrack
New Rims
Wellampiti Box
Original  Tyres
Full Carpet
සුපිරියක් සොයන්නෙකුට 
ගන්නම අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න.
මිල රු. 650,000 වාහන හදලා කටුකාලා නැති.
පානදුරෙ තියෙන්නේ, නිවසේ පාවිච්චිය.
ගනන් කියන්න කලිං ඇවිල්ලා වාහනේ පැදලා බලල ඉන්න.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol