Bajaj Pulsar 135 2014 Motorcycle (Used)

posted on 2 years ago, Ratnapura

Rs. 228,000

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Engine 100%
Running 100%
85 ක් දීල පැයෙන් අරං යන්න පුළුවන් විදිහට ෆිණෑන්ස් එකක් හදල දෙන්නම්.
(රත්නපුර කොමර්ෂල් ක්‍රෙඩිට් එකෙන් )
බිස්නස් එකට නැතුව නිවසේ පාවිච්චි කරන්න සොයන්නෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් රෙපෙයාර් එකක් නැතුව පාවිච්චි කරන්න. පුළුවන් කියන වගකීමක් එක්ක වුනත් දෙන්න පුළුවන්.
බයික් එකටම ආපු ඔරිජිනල් ප්ලේන්ට් එක. ටැංකිය තැලීම්, සීරීම්, දිරුම් කිසිවක් නැත. මීටර්, ලයිට් සියල්ල හොදින් වැඩ.
බැට්‍රිය අලුතින් දමා ඇත. ( බැට්‍රියට වසරක වගකීමක් සහිතයි. )
ඉස්සරහ රෝදය අලුතින් දමා ඈත. 100%
පස්සෙ රෝදය අවුරුදක් විතර පදින්න පුළුවන් ( 60% )
පොත්පත් ලියකියවිලි සියල්ල අංග සම්පූර්ණයි.
ආදායම් බලපත්‍ර, දුම් සහතිකය සහ ඉන්ශුවරස් එක 2022 අගෝස්තු දක්වා අලුත් කර ඇත. 
අවශ්‍ය නම් මුලින්ම 80000 ක් ගෙවා රැගෙන යාමට ෆිණෑන්ස් පහසුකම් සකසා දිය හැක.
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol