Rs. 300,000 Negotiable
Contact Seller
Sajith Srimal
බයිසිකලය ඉතාම හොද තත්වයෙන් පවතී. සියලුම අංග ක්‍රියාකාරීව ඇත.
පුද්ගලිකව පාවිච්ච කරන ලද රථයකි.
සෑම 2500km වතාවක් සර්විස් කර ඇත.
ඔරිජිනල් පොත ඇත. පළමු අයිතිකරු වේ. ලයිසන් , ඉන්ෂුවරන්ස් ඇත.
පෙට්‍රල් ලීටරයට 70km වැඩ කරයි.
ටයර් සාමන්‍ය තත්වයේ ඇත.
මිල ගණන් සාකච්ඡා කල හැක.
ඕනෑම වෙලාවක කොළඹ ප්‍රදේශය තුල බයිසිකලය පරීක්ෂා කිරීම් සිදු කල හැක.