Bajaj Platina 2016 Motorcycle (Used)

posted on 7 months ago, Colombo

Rs. 300,000 Negotiable

Make :
Model :
Model Year :
Mileage :
83,000 Km
Engine Capacity :
100 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Owners :
1st Owner
Description

බයිසිකලය ඉතාම හොද තත්වයෙන් පවතී. සියලුම අංග ක්‍රියාකාරීව ඇත.

පුද්ගලිකව පාවිච්ච කරන ලද රථයකි.

සෑම 2500km වතාවක් සර්විස් කර ඇත.

ඔරිජිනල් පොත ඇත. පළමු අයිතිකරු වේ. ලයිසන් , ඉන්ෂුවරන්ස් ඇත.

පෙට්‍රල් ලීටරයට 70km වැඩ කරයි.

ටයර් සාමන්‍ය තත්වයේ ඇත.

මිල ගණන් සාකච්ඡා කල හැක.

ඕනෑම වෙලාවක කොළඹ ප්‍රදේශය තුල බයිසිකලය පරීක්ෂා කිරීම් සිදු කල හැක.

Make :
Model :
Model Year :
Mileage :
83,000 Km
Engine Capacity :
100 CC
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Owners :
1st Owner