Bajaj Discovery 125 2023 Motorcycle (New)

posted on 4 months ago, Seeduwa

Rs. 181,000

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
125 CC
Condition :
New
Transmission :
Manual
Fuel :
Petrol
Description
❤️ ගම්පහා දිස්ත්‍රික්කයේ අය Brand New Bike ගන්න කොලබ ගිය කාලෙ ඉවරයි අපි දැන් ඔබ ලගම 🥳🥳 අඩු කල පොලී අනුපාත සමඟින් ලීසිං සඳහා Rs.20,000/-ක වට්ටමක් 👍 එන්න එන්නම ගමන් ගාස්තු වැඩියි නෙද !!! එහෙනම් අදම විශ්වාසයෙන් යුතුව පිය නගන්න Nethmee motors  වෙත. 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 👉 1 km වියදම රු.6 ක් පමනයි .👍 Brand New Bajaj Discovery 125 🥳 මෝටර් සයිකලයක් මිලදී ගන්න. ✨️ වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවය ( 1L-65KM ) ✨️ self start ✨️ Alloy wheel ✨️ ඉන්ධන මාපකය ✨️ Disc Brake ✨️ Digital Display with Gear Indicator ✨️ Black Alloy Wheels With Tubeless Tyres ✨️ Comfort & Quilt Seat ✨️ Anti Skid Braking අප වෙත විශ්වාසයෙන් යුතුව පැමිණෙන ඔබට, 🫡 පූර්ණ රක්ෂණ ආවරණයක්.( Full insurance) * 🫡 පළමු ලියාපදිංචිය. ( Registration) * 🫡 නොමිලේ SLS සහිත Helmet එකක්. 🫡 නොමිලෙ Jacket එකක් 🫡 නොමිලේ Number Plate holder එකක්. 🫡 නොමිලේ Free service දෙකක්. 🫡 නොමිලේ Tool kit එකක්. 👍 ලංකාවෙ කොහේ හිටියත් ආ සැනින් ඔබට අප විසින් ලීසිං පහසුකම් සලසා දෙනු ලැබේ. 🤗 ඔබ CRIB ඵකේ( අසාදු ලේඛකනයේ)හිටියත් අපේන් ලීසිං පහසුකම්. 👉 ලීසිං පහසුකමකදි අවම Documents ( ID එක පමණි/ 01 ඇපකරුවෙකු පමණි) 🏃‍♂️මිනිත්තු 10ක් වැනි සුලුකාලයක් තුලදි සියලු පහසුම් ලබාදී මොටර්සයිකලය රැගෙන යාමට දිය හැක මූලික මුදල රු. 183,500/= (181000+2500) විකුණුම් මිල Selling Price Rs.669,950/- 👉 ඔබගේ පැරණි යතුරු පැදිය අප වෙත බාර දී අලුත්ම අලුත් Bajaj මෝටර් සයිකලයක් Nethmeemotors වෙතින් ලබා ගන්න. ⭕ Prices may change without prior notice. වසර 12 විශ්වාසනීය සේවය සමග. 🤝 ඔබත් අදම nethmeemotors  වෙතින් Bajaj Discovery 125 මෝටර් සයිකලයක් ඔබගේ කර ගන්න. පිවිසෙන්න Nethmeemotors 712 B,Negombo Road, Kandana * ලිසින් පහසුකම් සදහා නොමිලෙ
Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
125 CC
Condition :
New
Transmission :
Manual
Fuel :
Petrol