Bajaj 2 Stroke 1993 Three Wheel (Used)

posted on 2 years ago, Gampaha

Negotiable

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol
Description

Bajaj 2 Stroke 1993 Three Wheel for Sale

New battery 
New mudguard. 
5port bor
5Port silencer 
2022/09 දක්වා ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කර ඇත.
Q number කාන්ඩෙ ගියර් වීල් දාල එන්ජින් එක සියල්ල අලුතින් සාදා ඇත.
Q number කාන්ඩෙ වයර් හනසු (ඉස්සරහ,පිටුපස) අලුතින්ම දමා ඇත.
පොඩි දිරුම් කිහිපයක් ඇත.
පිටු පස එක් සීට් එකක හා ඉදිරිපස සීට් කවර ගසා ගනීමට පමනක් ඇත. වෙන කිසිදු අවුලක් නොමැත.
ලගදි තමයි අලුතින්ම රේසර් ගහල,බ්‍රේක් ඔශර්,බ්‍රේක් ලයිනර් දැම්මේ.
ප්ලේන්ට්, රෙද්ද හොදයි.
පදින්න ගන්න කෙනෙක්ට හොද වාහනේ.
Call for more details.

Make :
Model :
Model Year :
Mileage :
-
Condition :
Used
Transmission :
Manual
Fuel :
Petrol