Leyland Euro 45 2021 Tractor (New)

posted on 2 years ago, Negombo

Rs. 900,000

Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
2800 CC
Condition :
New
Transmission :
Manual
Fuel :
Diesel
Description
Powetrac euro 45 ànd 50. 4wd සහ 2wd. අලුත්ම tractor. 50Hp. ගොඩ මඩ දෙකටම එකවගේ.උසින් වැඩි නිසා මඩේ එරිමක් නැත. ADI අධි බල එන්ජිම. ඉතාලි තාක්ෂණයෙන් එන ගියර් පද්ධතිය. USA- දැන ඉදිරිපස අක්සලය. 14.9x28 විශාල කට්ට සහිත ටයරය.රාත්‍රී කාලයේ වැඩකල හැකි ඉදිරිපස හැලජන් ලාම්පුව. Farmpower රොටරිය නොමිලේ.ප්‍රවාහනය නොමිලේ. සේවා වාර 6ක් නොමිලේ. නිවසටම පැමිණ සේවා සැපයේ. අමතර කොටස් පහසුවෙන් ලබාගත හැක. ලියාපදිංචිය හා පළමු වසර රක්ෂණය නොමිලේ. මුලින් ලක්ෂ 900000.00. ඉතිරිය ෆිනෑන්ස් ගත හැක. කන්න හෝ මාසික වාරික වලින් ගෙවිය හැක.
Make :
Model :
Model Year :
Mileage :
-
Engine Capacity :
2800 CC
Condition :
New
Transmission :
Manual
Fuel :
Diesel